ඉතිං ඔයත් ආවද මාව බලලා යන්න.. එන්න, හැබැයි යන්න නෙමේ.. ළගින් ඉන්න හැමදාකම... මං දන්නවා ඔයා එනවා, මං බලන් ඉන්නවා... ඔයා එනකම්.. හැමදාකම... ඔයා එනවා නේද...???
ඔබ ළඟ නැති එක දවසක් මට රාත්රියක් වුනානම් දිගු නින්දකට වැටි ඔබ එන දින පමණක් නැවත පිබිදෙන්නට තිබුනා ...