ඉතිං ඔයත් ආවද මාව බලලා යන්න.. එන්න, හැබැයි යන්න නෙමේ.. ළගින් ඉන්න හැමදාකම... මං දන්නවා ඔයා එනවා, මං බලන් ඉන්නවා... ඔයා එනකම්.. හැමදාකම... ඔයා එනවා නේද...???
ආදරය මහා මෙරක්....හැබැයි බර දැනෙන්නෙ නැති.....
සත්තයි මං පිළිගන්නවා..
ආදරය මහා මෙරක්....
ReplyDeleteහැබැයි බර දැනෙන්නෙ නැති.....
සත්තයි මං පිළිගන්නවා..
ReplyDelete