Friday, September 2, 2011

අහම්බයක් ද ඒ


අහම්බයක් ද ඒ 
ඔබේ දෙනෙත් නෙතු ගැටුන
නෙතු සමඟ දොඩමළුව 
එදා ඔබ පෙම් කෙරු තරම...
අහම්බයක් ද මේ 
ඔබේ දෙනෙත් සමඟ අද
මගේ දෙනෙත් පවසන
එනමුත්
දෙතොල් සඟවන
සමාජයේ ගැරවුම් මැද
අප අපව රවටන
ආදරය මහා මෙරකි... 

2 comments:

  1. ආදරය මහා මෙරක්....
    හැබැයි බර දැනෙන්නෙ නැති.....

    ReplyDelete
  2. සත්තයි මං පිළිගන්නවා..

    ReplyDelete