Sunday, September 18, 2011

කඳුලක මුවාවී..සිනහවක වසන් වී..
සුසුමක රැදී ගෙන.. ආදරය පුරෝ ගෙන..
ජීවිතේ හැමදාකම.. නව දවසක් ඒවි..
බිදුණු අතීතය අමතක කර..පිරුණු අනාගතයක් ගොඩනැගීමට..

1 comment:

  1. අන්න එහෙම....හැමදාම ඔය වගේ positive විදියට දවස පටන් ගන්න...නියමයි....

    ReplyDelete