Friday, September 2, 2011


ඔබ පුර සඳකි 
මා අහසේ රජ කරන
ඒ සඳ ළඟ සිටින්නට
මේ පුංචි තරුවට අවසරද..
පසළොස්වක පෝය දාට
ඔබ එනතුරු මගේ අහසට
පුංචි තරුව බලං ඉන්නේ
ඔබ පාමුල ළඟ රැදෙන්න
සඳේ ඔබ කෙදිනකවත්
ඒ  තරුවට හිමි නොවුනද
ඔබේ සඳ කිරණක් ඇත 
පුංචි තරුවට සැනහෙන්නට..

2 comments:

  1. හඳ ළඟ හිඳින්න ඔය හැමෝටම අවසරයි....
    හඳ අයිති ඈත අහසට වෙන්න පුලුවන්....
    ඒත් ඒ හඳේ කිරණ හැම දෙනාටමයි....

    ලස්සන නිරමාණයක් පුංචි තරුව...දිගටම ලියන්න....

    ReplyDelete
  2. බොහොම ස්තුති!! :)

    ReplyDelete