ඉතිං ඔයත් ආවද මාව බලලා යන්න.. එන්න, හැබැයි යන්න නෙමේ.. ළගින් ඉන්න හැමදාකම... මං දන්නවා ඔයා එනවා, මං බලන් ඉන්නවා... ඔයා එනකම්.. හැමදාකම... ඔයා එනවා නේද...???
හඳ ළඟ හිඳින්න ඔය හැමෝටම අවසරයි....හඳ අයිති ඈත අහසට වෙන්න පුලුවන්....ඒත් ඒ හඳේ කිරණ හැම දෙනාටමයි....ලස්සන නිරමාණයක් පුංචි තරුව...දිගටම ලියන්න....
බොහොම ස්තුති!! :)
හඳ ළඟ හිඳින්න ඔය හැමෝටම අවසරයි....
ReplyDeleteහඳ අයිති ඈත අහසට වෙන්න පුලුවන්....
ඒත් ඒ හඳේ කිරණ හැම දෙනාටමයි....
ලස්සන නිරමාණයක් පුංචි තරුව...දිගටම ලියන්න....
බොහොම ස්තුති!! :)
ReplyDelete