Tuesday, September 27, 2011

ඔබ මලක් නම්..
ඒ මලේ සුවඳ වෙන්න මට ඉඩ දෙන්න..
ඔබ පුන් සඳක් නම්...
ඒ සඳ ළඟ තනි රකින තරුව වන්න මට ඉඩ දෙන්න..
ඔබ ගඟක් නම්..
ඒ ගඟේ දිය රැලි වන්න මට ඉඩ දෙන්න..
ඔබ පොතක් නම්.. 
ඒ පොතේ පිටු වන්න මට ඉඩ දෙන්න..
ඔබ පවනක් නම්..
ඒ පවනට ආදරය කරන්න මට ඉඩ දෙන්න...

1 comment:

  1. ටික දවසක් සද්ද නැතිව ඉඳලා පුංචි තරුව දාලා තියෙන්නෙ හරිම සංවේදී කවියක්..
    ආදරේ හරිම සුන්දරයි නඟා...විශේෂයෙන්ම හිත ඇතුලේ හෙමීට ආදරේ දළුලන කාලෙ..ඔය සුන්දරත්වය හැමදාම තියාගන්න පුළුවන් නම්....ජීවිතේ ගොඩාක් ලස්සන වේවි....

    ReplyDelete