ඉතිං ඔයත් ආවද මාව බලලා යන්න.. එන්න, හැබැයි යන්න නෙමේ.. ළගින් ඉන්න හැමදාකම... මං දන්නවා ඔයා එනවා, මං බලන් ඉන්නවා... ඔයා එනකම්.. හැමදාකම... ඔයා එනවා නේද...???
හිතේ දුක ඉවර වෙනකම් අඩන්න මට උරහිසක් ඕන උනා ..ඒත් ඒ උරහිසටත් මගේ කඳුළු වල බර වැඩි උනා ..දුක කියා අඩන්න පුළුවන් උනේ එක්කෙනෙක් ළඟ විතරයි..කොහොම අඩන්නද ඒ එක්කෙනාටත් මගේ කඳුළු වදයක් උනා..
No comments:
Post a Comment