ප්‍රේමය යනු සීමිත සම්පත් තුලින්
අසීමිත වුවමනා ඉටුකර ගැනීමේදී
විකල්ප අවස්ථා අතරින් හොදම විකල්ප අවස්ථාව වූ ඔබ..
තිරසාර සංවර්දනයක් තුලින්
අකණ්ඩ පැවැත්මක් අපේක්ෂා කළද
පරිබෝජනයේ ධන බහිරතා දැක්වූ ඔබ
නැවත ප්‍රතිෂ්ටාපනය කල නොහැකි සම්පතක් බැවින්
පරිබෝජනයේ දී අවස්තික පිරිවැයක් ම විය...
අැත්තම කියන්නද?....මට නම් ෙපාඩ්ඩක් විතර ඔළුෙව කැක්කුම හැදුනා.....
ReplyDeleteඒ මොකද ඔය ආර්ථික විද්‍යාව හදාරලා නැති නිසා... :)
ReplyDelete