Saturday, September 3, 2011

:(:(:(

අනේ මන්දා මට මොන වෙලාද කියලාහේතුවක් නැතිවත් අඩන්න හිතෙනවා..ඉවරයක් නැතිව කල්පනා කරන්න හිතෙනවා..තේරුමක් නැතව ඔහේ බලන් ඉන්න හිතෙනවා.. වැරදියට හිතන්න එපා මේක කවියක් වත් නිසදැසක් වත් නෙමෙයි.. 

2 comments:

  1. ිිිෙවලාවකට අපි හැෙමා්ටම ඔෙහාම ෙවනවා.....අඬන්නැතිව ඉන්න පුළුවන් නම් ෙහාදයි...ඒ්ත් වැඩිය ගණන් ගන්න ඒපා....

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete