නිල් අහස පුරා තරු කැට අතරින්
මහ සයුර සරා දිය රැළි සමගින්
මුළු පොළව පුරා කඳූ හෙල් අතරින්
ඔබව සොයා මා නෙතු පියාබනව
මහ සයුර සරා දිය රැළි සමගින්
මුළු පොළව පුරා කඳූ හෙල් අතරින්
ඔබව සොයා මා නෙතු පියාබනව
දිගු කෙස් කළඹේ මා සතපා
ඔය දිගු බැල්මෙන් හිත හිරිවට්ටා
ඔබේ ලය මඩලේ සැතපී ඉන්නට
ඔය දිගු බැල්මෙන් හිත හිරිවට්ටා
ඔබේ ලය මඩලේ සැතපී ඉන්නට
තව නැ අවේ ඔයා
හිරිවටුන දෙතොල් මත හැදු තබන්නට
මගේ දඟිලි මත දවටෙන්නට
සවනට කොඳුරා රහස් කියන්නට
ඔබ පමණි මා ලොව නැත්තේ
හිරිවටුන දෙතොල් මත හැදු තබන්නට
මගේ දඟිලි මත දවටෙන්නට
සවනට කොඳුරා රහස් කියන්නට
ඔබ පමණි මා ලොව නැත්තේ
දුටුවා දස දහසක් නෙතු මම
ඔබ දැස පමණි තව දැක නැත්තේ
මගේ පෙම් ලොව කිරුල දරන්නට
කෙදිනකද ඔබ පැමිණෙන්නේ....
ඔබ දැස පමණි තව දැක නැත්තේ
මගේ පෙම් ලොව කිරුල දරන්නට
කෙදිනකද ඔබ පැමිණෙන්නේ....

No comments:
Post a Comment