පුංචි ඉල්ලීමක් කලාම අහක දාන්නේ කොහොමද , ඒ හින්දම පහුගිය මාස කිහිපයේම
වෙනස් දෙයක් ලියන්න උත්සහ කළා එත් ඉතින් අකමැත්තෙන් හරි කියන්න වෙන්නේ ඒ
උත්සාහය අසාර්ථක වුනයි කියල තමයි, එත් ඉතින් කරපු ඉල්ලීම අහක දාන්න බැරි
නිසාම පුංචිම පුංචි පදවැලක් හැදුව හොඳද දන්නේ නැ. බලලම කියන්නකෝ... :)
"සමනල තටුවක පහස නොලත්
මල් කකුලක සුවඳ නොලත්
දිය පහරක සිසිල නොදත්
පුංචි පැන්චියෙක් සිටියෙකිද යත්..."
No comments:
Post a Comment