ඔබ දෙස බලු දෑසින් ඔහු දෙස කෙසේ බලන්නද?
ඔබ ගැන සිතු සිතකින් ඔහු ගැන කෙසේ සිතන්නද?
ඔබට පෙම් කල හැදින් ඔහුට පෙම් කෙසේ කරන්නද?
ඔබ මා හැර ගොසින්ය එහෙත් මා කෙසේ ඔබ අමතක කරන්නද?..

No comments:
Post a Comment