ඉතිං ඔයත් ආවද මාව බලලා යන්න.. එන්න, හැබැයි යන්න නෙමේ.. ළගින් ඉන්න හැමදාකම... මං දන්නවා ඔයා එනවා, මං බලන් ඉන්නවා... ඔයා එනකම්.. හැමදාකම... ඔයා එනවා නේද...???
සමහර බැඳීම් ඇතිවෙන්නේ අයින් කරන්න නෙමේ...ඒ බැඳීම් වලදි පුංච් පුංචි දේත් ගොඩාක් වැදගත්....P.S.පුංචි තරුව පුංචි දෙයක් ගැන ගොඩාක් හිතන්න පටන් අරන් වගේ....
හි..හි..හි.. :D පුංචි තරුව පුංචිමත් නැ ටිකක් විතර ලොකුයි...අයියා.. මුකුත් update කරන්නේ නැත්තේ ඇයි?
අනේ සොරි වෙන්න ඕනෙ නඟෝ...මම ටිකක් බිසී...අද update කරන්නම්...අනිවා ඩෙෆා....
සමහර බැඳීම් ඇතිවෙන්නේ අයින් කරන්න නෙමේ...ඒ බැඳීම් වලදි පුංච් පුංචි දේත් ගොඩාක් වැදගත්....
ReplyDeleteP.S.
පුංචි තරුව පුංචි දෙයක් ගැන ගොඩාක් හිතන්න පටන් අරන් වගේ....
හි..හි..හි.. :D පුංචි තරුව පුංචිමත් නැ ටිකක් විතර ලොකුයි...
ReplyDeleteඅයියා.. මුකුත් update කරන්නේ නැත්තේ ඇයි?
අනේ සොරි වෙන්න ඕනෙ නඟෝ...මම ටිකක් බිසී...අද update කරන්නම්...අනිවා ඩෙෆා....
ReplyDelete