Monday, September 12, 2011

කවියක් නොවූ පුංචි කඳුලක්.....!

බැඳීම් පපුවට ගන්න විතරයි මං දන්නේ.. ඒවා පපුවෙන් අයින් කරන්නේ කොහොමද කියල මං දන්නේ නැ.. සමහරවිට ඒ නිසා වෙන්න ඇති ඔයාගේ පුංචිම පුංචි දේකුත් මට මහා ලොකුවට දැනෙන්නේ..

3 comments:

  1. සමහර බැඳීම් ඇතිවෙන්නේ අයින් කරන්න නෙමේ...ඒ බැඳීම් වලදි පුංච් පුංචි දේත් ගොඩාක් වැදගත්....

    P.S.
    පුංචි තරුව පුංචි දෙයක් ගැන ගොඩාක් හිතන්න පටන් අරන් වගේ....

    ReplyDelete
  2. හි..හි..හි.. :D පුංචි තරුව පුංචිමත් නැ ටිකක් විතර ලොකුයි...
    අයියා.. මුකුත් update කරන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  3. අනේ සොරි වෙන්න ඕනෙ නඟෝ...මම ටිකක් බිසී...අද update කරන්නම්...අනිවා ‍ඩෙෆා....

    ReplyDelete